Saturday, May 21, 2016

Paramitha Bala Pujitha - පාරමිතා බල පූජිත (W.D අමරදේව සමඟින් නන්දා මාලිනී)

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා.. සම්බුදු තෙමඟුල බැති සිතින් සමරමු...

සාඳූ... සාඳූ... සාඳූ...

නමෝ තස්ස භගව‍තෝ.. අරහ‍තෝ... සම්මා සම්බුද්ධස්ස..///

පාරමිතා බල පූජිත පූජිත
බුදධ දිවාකරයාණෝ...
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුදධ දිවාකරයාණෝ...//
සැනසෙමු පුද දී මුණි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ..

පාරමිතා බල පූජිත...

සනසා මුළු ලොව නිවන් ලබාගෙන
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි..//
සණරාමර ගුරු ලෝක ශිවංකර
බුදධ දිවාකරයාණෝ...//

මාර පරාජය කල මුනිඳුන්ගේ//
කරුණා සීතල මෙත් ධාරා
ගලා බසියි තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා
බුදු‍රැස් කැටි වී නැගි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ..//

පාරමිතා බල පූජිත...

**ගායනය :- W.D අමරදේව සමඟින් නන්දා මාලිනී.**
**සංගීතය :- W.D අමරදේව.**
**පද රචනය :- ශ්‍රී චන්ද්‍ර රත්න මානවසිංහ.**

ගීතය මෙතනින් බලන්න :- https://youtu.be/oU7NGQ7ZtJQ

ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/paramitha-bala-pooritha-poojitha-mp3-song.php

Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.

~~ සිංහල ගී පදවැල්~~

(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.

ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.

ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!

~_______________________________~

ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...

www.facebook.com/kasun.images Like this page...!!
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
www.facebook.com/groups/sinhala.songkasunimage Joine us our group

~_______________________________~.