~~බණ්ඩාර අතාවුද සමඟින් මාලිනී බුලත්සිංහල - කොහේ යන්නද~~
කොහේ යන්නද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්...//
මංමුලාවී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින්...
තවත් පෙම්වතියන්... පෙම්වතුන්
එනතුරා මේ මාවතේ...
ගමන් මග විමසා අපෙන්...
මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින්...
හෙටත් අද වාගේ... බලා ඉඳිමු
සිත් සතන් නැති ලෝකයා...
පෙම් සුවේ දකිනා තුරා...
කොහේ යන්නෙද...
**ගායනය :- බණ්ඩාර අතාවුද සමඟින් මාලිනී බුලත්සිංහල.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින් බලන්න :- www.youtube.com/watch?v=Az05swakehQ
ගීතය මෙතනින් අසන්න :- www.topsinhalamp3.com/songs/bandara-athauda-mp3-songs/kohe-yanneda-kohe-inneda-mp3-song.php
Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
sinhalasonglyicskasun.blogspot.com Log this blog site
www.facebook.com/groups/sinhala.songkasunimage Joine us our group
~_______________________________~.