~~T. M ජයරත්න - දෙගොඩ තලා ගඟ ගලා~~
දෙගොඩ තලා ගඟ ගලා..
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ...//
මේ ගඟ ගලා ගියේ...
අපි පුංචි ළමුන් දවසේ...
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ තාම ගලයි
දෙගොඩ තලා ගඟ ගලා...
මේ ඔරු කඳේ නැඟි...
බොර පාට දියේ තනිවී...
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගළයි...
දෙගොඩ තලා ගඟ ගලා...
**ගායනය :- T. M ජයරත්න.**
**සංගීතය :- ක්ලැරන්ස් විජයවර්ධන.**
**පද රචනය :- ආචාර්ය අජන්තා රණසිංහ.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/t-m-jayarathna-mp3-songs/degoda-thala-ganga-gala-mp3-song.php
Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.
ගීතය බලන්න මෙතනින් :- https://www.youtube.com/watch?v=QvG8aUW4RXI&spfreload=10
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
www.facebook.com/groups/sinhala.songkasunimage Joine us our group
~_______________________________~.
Monday, May 23, 2016
Sarayatiyen Api - සැරයටියෙන් අපි (විජය කුමරතුංග සමඟින් චන්ද්‍රලේකා පෙරේරා)
Friend's Requests - මිතුරු ගීත ඉල්ලීම්
නිරන්තරයෙන් මං කැමති ගීත පමණක් ඉදිරිපත් කරන අතරේ. ඔබ කැමති ගීතයකටත් අවස්ථාව දෙනවා. ඉතින් මේ ඒ වගේ අපේ යාළුවෙකුගේ ගීත ඉල්ලීමක් තමා අද ඔයාලට අරන් එන්නෙ.. ගීතය ඉල්ලුවේ අපේ සිංහල ගී පදවැල් පිටුව එක්ක එකතුවී සිටින මිතුරෙකුයි. ඔහු Akash Veens Kavinda. ඉතින් මේ ලස්සන ආදර ගීතය ඔහුට.. තවත් මතක් කිරීමක්.. ඔබ මේ ගී පදවැල් පින්තූර ලබාගන්නවනම් එම පින්තූර වඩාත් පැහැදිලිව ලබාගැනිම සඳහා අපේ blog site එකට පිවිසෙන්න්න.
~~විජය කුමරතුංග සමඟින් චන්ද්‍රලේකා පෙරේරා - සැරයටියෙන් අපි යනෙන තුරා~~
සැරයටියෙන් අපි යනෙන තුරා...
සංසාරේ අපි එකට ඉමු...
සංසාරෙන් අපි සමුගන්නා දා..
ඒ ගමනත් අපි එකට යමු...//
ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව අප හමුවූයේ..
කටු කොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ...
මින්මතු මංපෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙන සේ..
පමණක් නොව මේ සංසාරේ...
උපදින වුව මතු සංසාරේ...
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙන දා...
කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතමුව සසරින් නික්මෙන දා...
සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුළුඳුල් පෙමය සිතා...
එන්නෙමි පසුපස සංසාරේ....
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා...
සැරයටියෙන් අපි...
**ගායනය :- විජය කුමරතුංග සමඟින් චන්ද්‍රලේකා පෙරේරා.**
**ගීත ඉල්ලීම :-Akash Veens Kavinda.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින්න් අසන්න :- http://www.topsinhalamp3.com/songs/vijaya-kumarathunga-mp3-songs/sarayatiyen-api-yanenathura-mp3-song.php

Subscribe to:
Posts (Atom)