ආදරණීය පියාණන් ගැන ලියවුනු ගීතයක්..
~~සුනිල් එදිරිසිංහ - රන්මැලි සෑය~~
රන්මැලි සෑය විය දිවි අඹරට නැඟුන
සුදොවුන් පියා විය සක්විති මඟ තනන
සමනළ පව්ව විය දුක සැප සම දරණ
පිය මහ රජුණි අප ගෙපැලේ රජ කරන
අසනි වැසි රුදුරු වග වලසුන් අතරේ
සිව් මහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ...
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ...
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැල වට සිවු කොණ තබලා..
ලොව්තුරු සුව විඳී අප රජවනු දැකලා..///
**ගායනය :- සුනිල් එදිරිසිංහ.**
**සංගීතය : - මනෝරි උග්ගලගේ.**
**පද රචනය :- පුජ්‍ය කිරඹ සුමංගල හිමි.**
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/sunil-edirisinghe-mp3-songs/ranmaliseya-mp3-song.php
ගීතය මෙතනින් බලන්න :- https://www.youtube.com/watch?v=FCWWhZchLJE
Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
www.facebook.com/groups/sinhala.songkasunimage Joine us our group
~_______________________________~.
Saturday, May 28, 2016
Friday, May 27, 2016
Kandule Hasarel Mawa - කඳුලේ හසරැල් මවා (මිල්ටන් මල්ලවආරච්චි)
~~මිල්ටන් මල්ලවආරච්චි - කඳුලේ හසරැල් මවා~~
කඳුලේ හසරැල් මවා...
පදිමී දියවැල් කපා...
මේ ගං සීමාවේ...
නිරතුරු යයි පාවී...
තුන් සිතකින් නැඟෙනා...
දුක් ඔබගෙන් නිවුනා...
සිතු සේ දියවැල් ගලාලා යාදෝ
වියරු වැටී ගං බිම් වනසාදෝ
ගඟුලේ මා හා යන මේ ගමනේ
අප හඬවන්න එපා
කඳුලේ හසරැල් මවා...
අහසේ කළුවර දියට හැරේදෝ
දෙගොඩ තලා දියරැල් විසිරේදෝ
ගඟුලේ මා හා යන මේ ගමනේ
අප හඬවන්න එපා
කඳුලේ හසරැල් මවා...
**ගායනය :- මිල්ටන් මල්ලව ආරච්චි.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/milton-mallawarachchi-mp3-songs/kandule-hasaral-mawa-mp3-song.php

Wednesday, May 25, 2016
Mala Ira Basina - මළ හිර බසිනා (W. D අමරදේව)
තම පෙම්වතියට සැබෑවටම ආදරය කලත් එම ආදරය අහිමිවීම තුල තම ජීවිතය හෝ ඇයගේ ජීවිතය නැසීම හැර. තමන් ඇගෙන් වෙන්වී යද්දි ඔහු හිතන්නෙ ඒ සමුගැනීමත් ඇයට දුකක් නොවෙන සේ වෙන්වෙන්නට.. ඉතින් මේ වගේ ලස්සන පද නිර්මාණයක් ලියවුනේනම් මහගම සේකර අපේ මහා ගත් කතුවරයාගේ පන්හිඳෙන්..
~~W. D අමරදේව - මළ හිර බසිනා~~
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්...
අඳුරට ඉඩදී... අඳුරේ සැඟවී..//
ඔබගෙන් වෙන්වී මම යන්නම්..
නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ...//
සුළඟේ දැවටී ඔබට හොරෙන්...//
ඔබ වෙත මම එන්නම්...
සියුමැලි දෑතින් ඔබ හිස අතගා...//
ඔබ නිදි කරවා මම යන්නම්
අළුයම පිබිදෙන ඔබගේ දෑසින්
මල් පෙති අග පිණි කඳුලක් රඳවා...//
සුසුමක් වාගේ ඉන් පිට වී...//
ඔබගෙන් වෙන්වෙන්නම්
අඳුරට ඉඩදී... අඳුරේ සැඟවී..//
ඔබගෙන් වෙන්වී මම යන්නම්..//
**ගායනය :- W. D අමරදේව.**
**සංගීතය :- W. D අමරදේව.**
**පද රචනය :- මහගම සේකර.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතයේ මුල් පටිගත කීරිම මෙතනින් අසන්න :- https://www.youtube.com/watch?v=l0tJdkLbmzM
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/mala-ira-basina-mp3-song.php
Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
www.facebook.com/groups/sinhala.songkasunimage Joine us our group
~_______________________________~.
~~W. D අමරදේව - මළ හිර බසිනා~~
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්...
අඳුරට ඉඩදී... අඳුරේ සැඟවී..//
ඔබගෙන් වෙන්වී මම යන්නම්..
නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ...//
සුළඟේ දැවටී ඔබට හොරෙන්...//
ඔබ වෙත මම එන්නම්...
සියුමැලි දෑතින් ඔබ හිස අතගා...//
ඔබ නිදි කරවා මම යන්නම්
අළුයම පිබිදෙන ඔබගේ දෑසින්
මල් පෙති අග පිණි කඳුලක් රඳවා...//
සුසුමක් වාගේ ඉන් පිට වී...//
ඔබගෙන් වෙන්වෙන්නම්
අඳුරට ඉඩදී... අඳුරේ සැඟවී..//
ඔබගෙන් වෙන්වී මම යන්නම්..//
**ගායනය :- W. D අමරදේව.**
**සංගීතය :- W. D අමරදේව.**
**පද රචනය :- මහගම සේකර.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතයේ මුල් පටිගත කීරිම මෙතනින් අසන්න :- https://www.youtube.com/watch?v=l0tJdkLbmzM
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/mala-ira-basina-mp3-song.php
Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
www.facebook.com/groups/sinhala.songkasunimage Joine us our group
~_______________________________~.
Tuesday, May 24, 2016
Kohe Yanneda - කොහේ යන්නද ( බණ්ඩාර අතාවුද සමඟින් මාලිනී බුලත්සිංහල )
~~බණ්ඩාර අතාවුද සමඟින් මාලිනී බුලත්සිංහල - කොහේ යන්නද~~
කොහේ යන්නද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්...//
මංමුලාවී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින්...
තවත් පෙම්වතියන්... පෙම්වතුන්
එනතුරා මේ මාවතේ...
ගමන් මග විමසා අපෙන්...
මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින්...
හෙටත් අද වාගේ... බලා ඉඳිමු
සිත් සතන් නැති ලෝකයා...
පෙම් සුවේ දකිනා තුරා...
කොහේ යන්නෙද...
**ගායනය :- බණ්ඩාර අතාවුද සමඟින් මාලිනී බුලත්සිංහල.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින් බලන්න :- www.youtube.com/watch?v=Az05swakehQ
ගීතය මෙතනින් අසන්න :- www.topsinhalamp3.com/songs/bandara-athauda-mp3-songs/kohe-yanneda-kohe-inneda-mp3-song.php
Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
sinhalasonglyicskasun.blogspot.com Log this blog site

Monday, May 23, 2016
Degoda Thala Ganga Gala - දෙගොඩ තලා ගඟ ගලා (T. M ජයරත්න)
~~T. M ජයරත්න - දෙගොඩ තලා ගඟ ගලා~~
දෙගොඩ තලා ගඟ ගලා..
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ...//
මේ ගඟ ගලා ගියේ...
අපි පුංචි ළමුන් දවසේ...
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ තාම ගලයි
දෙගොඩ තලා ගඟ ගලා...
මේ ඔරු කඳේ නැඟි...
බොර පාට දියේ තනිවී...
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගළයි...
දෙගොඩ තලා ගඟ ගලා...
**ගායනය :- T. M ජයරත්න.**
**සංගීතය :- ක්ලැරන්ස් විජයවර්ධන.**
**පද රචනය :- ආචාර්ය අජන්තා රණසිංහ.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/t-m-jayarathna-mp3-songs/degoda-thala-ganga-gala-mp3-song.php
Sinhala Song Lyrics Kasun's Images :~ Design, Editing, Kasun Nawarathna.
ගීතය බලන්න මෙතනින් :- https://www.youtube.com/watch?v=QvG8aUW4RXI&spfreload=10

Sarayatiyen Api - සැරයටියෙන් අපි (විජය කුමරතුංග සමඟින් චන්ද්‍රලේකා පෙරේරා)
Friend's Requests - මිතුරු ගීත ඉල්ලීම්
නිරන්තරයෙන් මං කැමති ගීත පමණක් ඉදිරිපත් කරන අතරේ. ඔබ කැමති ගීතයකටත් අවස්ථාව දෙනවා. ඉතින් මේ ඒ වගේ අපේ යාළුවෙකුගේ ගීත ඉල්ලීමක් තමා අද ඔයාලට අරන් එන්නෙ.. ගීතය ඉල්ලුවේ අපේ සිංහල ගී පදවැල් පිටුව එක්ක එකතුවී සිටින මිතුරෙකුයි. ඔහු Akash Veens Kavinda. ඉතින් මේ ලස්සන ආදර ගීතය ඔහුට.. තවත් මතක් කිරීමක්.. ඔබ මේ ගී පදවැල් පින්තූර ලබාගන්නවනම් එම පින්තූර වඩාත් පැහැදිලිව ලබාගැනිම සඳහා අපේ blog site එකට පිවිසෙන්න්න.
~~විජය කුමරතුංග සමඟින් චන්ද්‍රලේකා පෙරේරා - සැරයටියෙන් අපි යනෙන තුරා~~
සැරයටියෙන් අපි යනෙන තුරා...
සංසාරේ අපි එකට ඉමු...
සංසාරෙන් අපි සමුගන්නා දා..
ඒ ගමනත් අපි එකට යමු...//
ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව අප හමුවූයේ..
කටු කොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ...
මින්මතු මංපෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙන සේ..
පමණක් නොව මේ සංසාරේ...
උපදින වුව මතු සංසාරේ...
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙන දා...
කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතමුව සසරින් නික්මෙන දා...
සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුළුඳුල් පෙමය සිතා...
එන්නෙමි පසුපස සංසාරේ....
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා...
සැරයටියෙන් අපි...
**ගායනය :- විජය කුමරතුංග සමඟින් චන්ද්‍රලේකා පෙරේරා.**
**ගීත ඉල්ලීම :-Akash Veens Kavinda.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින්න් අසන්න :- http://www.topsinhalamp3.com/songs/vijaya-kumarathunga-mp3-songs/sarayatiyen-api-yanenathura-mp3-song.php

Sunday, May 22, 2016
Budu Puthe Wesak Sanda - බුදු පුතේ වෙසක් සඳ (චන්දන ලියනආරච්චි)
~~චන්දන ලියනආරච්චි - බුදු පුතේ වෙසක් සඳ~~
බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව
අවවාද කරනවා අකුරටත් යවනවා..
රජ කරවන්නට පුතාව මහ පොලොවෙ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා
බුදු පුතේ වෙසක් සඳ වාගෙයි...
සිහිවන්න බුදු ගුණ කියවන්න බණ පොත
මිනිසෙකුගෙ තියන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුනෙ ඔබ රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත
බුදු පුතේ වෙසක් සඳ වාගෙයි...
**ගායනය :- චන්දන ලියනආරච්චි.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/search/search-results.php?query=Budu+Puthe+Wesak+Sada+Wage

Saturday, May 21, 2016
Paramitha Bala Pujitha - පාරමිතා බල පූජිත (W.D අමරදේව සමඟින් නන්දා මාලිනී)
ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා.. සම්බුදු තෙමඟුල බැති සිතින් සමරමු...
සාඳූ... සාඳූ... සාඳූ...
නමෝ තස්ස භගවතෝ.. අරහතෝ... සම්මා සම්බුද්ධස්ස..///
පාරමිතා බල පූජිත පූජිත
බුදධ දිවාකරයාණෝ...
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුදධ දිවාකරයාණෝ...//
සැනසෙමු පුද දී මුණි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ..
පාරමිතා බල පූජිත...
සනසා මුළු ලොව නිවන් ලබාගෙන
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි..//
සණරාමර ගුරු ලෝක ශිවංකර
බුදධ දිවාකරයාණෝ...//
මාර පරාජය කල මුනිඳුන්ගේ//
කරුණා සීතල මෙත් ධාරා
ගලා බසියි තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා
බුදුරැස් කැටි වී නැගි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ..//
පාරමිතා බල පූජිත...
**ගායනය :- W.D අමරදේව සමඟින් නන්දා මාලිනී.**
**සංගීතය :- W.D අමරදේව.**
**පද රචනය :- ශ්‍රී චන්ද්‍ර රත්න මානවසිංහ.**
ගීතය මෙතනින් බලන්න :- https://youtu.be/oU7NGQ7ZtJQ
ගීතය මෙතනින් අසන්න :- http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/paramitha-bala-pooritha-poojitha-mp3-song.php

Friday, January 29, 2016
Heena Matha Adena.. හීන මත ඇඳෙනා.. Pradeep Rangana
~~ සිංහල ගී පදවැල්~~
හීන මත ඇඳෙනා.. කවිය නුඹ රුවිනා..
දිවි සරසලා වෙන හඬවලා
සැමරුමේ පිපිලා...
තනු පුරා රඟනා.. ගීතයක් ලෙසිනා..
නුඹ ළංවෙලා යලි වෙන්වෙලා
මගෙ ජීවිතේ හඬවා...
දිවි සරසලා වෙන හඬවලා
සැමරුමේ පිපිලා...
තනු පුරා රඟනා.. ගීතයක් ලෙසිනා..
නුඹ ළංවෙලා යලි වෙන්වෙලා
මගෙ ජීවිතේ හඬවා...
සඳට පෙම් බඳිනා.. තරු කිමඳ හඬනා...//
නෙතට නෙතු ඇඳෙනා රහස නොම හැඟෙනා
නුඹ ඉගිලුනා නෙතු රවටලා
පැතු ආදරේ නොපුරා...
නෙතට නෙතු ඇඳෙනා රහස නොම හැඟෙනා
නුඹ ඉගිලුනා නෙතු රවටලා
පැතු ආදරේ නොපුරා...
හීන මත ඇඳෙනා..
සකුණ ගී මියුනා.. ළපලු සර හඬවා...//
වෛර සිත් නොපුරා තාම පෙම් කරනා
නුඹ සඳ සරා අහසම වෙලා
යලි වඩින් මට නොරිදා...
වෛර සිත් නොපුරා තාම පෙම් කරනා
නුඹ සඳ සරා අහසම වෙලා
යලි වඩින් මට නොරිදා...
හීන මත ඇඳෙනා..
**ගායනය :- ප්‍රදීප් රංගන.**
**ගී පදවැල :- බෙනඩික් වරුණ.**
**සංගීතය :- ප්‍රසංග තිසේරා.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
**ගී පදවැල :- බෙනඩික් වරුණ.**
**සංගීතය :- ප්‍රසංග තිසේරා.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~~ සිංහල ගී පදවැල්~~
(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
https://sinhalasonglyicskasun.blogspot.com Log this blog site
~_______________________________~.
Subscribe to:
Posts (Atom)